අද අපි ගෙනාවෙ කවුරුත් දන්න Internet Download Manager කියන Software එක.මේකෙ නිශ්පාදකයො කියන විදියට මේක අපේ Browser එකේ Built-In Downloader එකට වඩා කිහිප ගුණයක් ස්පීඩ්ලු .කෙසේ වෙතත් දැනෙන ස්පීඩ් එකක් තියෙනවා මේකඉතින් ඒත් තියෙන අවුල තමයි මේක free දෙන software එකක් නොවීම.
අද අපි ගෙනාවෙ කවුරුත් දන්න Internet Download Manager කියන Software එක.මේකෙ නිශ්පාදකයො කියන විදියට මේක අපේ Browser එකේ Built-In Downloader එකට වඩා 5 ගුණයක් ස්පීඩ්ලු .5 ගුණේ කෙසේ වෙතත් ඉතින් ඇගට දැනෙන ස්පීඩ් එකක් තියෙනවා මේකෙ.හැබැයි ඉතින් මේකෙ තියෙන අවුල තමයි මේක free දෙන software එකක් නොවීම.අපේ රටේ කවුද ඉතින් සල්ලි දීලා softwares ගන්නෙ.ඒක නිසා ගොඩක් අය කරන්නෙ Crack එකක් , නැත්තන් Patch එකක් එක්ක IDM දාගන්න එක.ඒත් හුගක් Patches කාලයක් ගියාම expire වෙනව.තව හුගක් Craks වල ලෙඩ දෙනවා.
ඒත් අපි අද දෙනව expire වෙන්නෙ නැති ,Crack , Patch දාන්න ඕන නැති Internet Download Manager එක. මේක හදපු කෙනා මේකට ඕන crack එක ඇතුල් කරලම setup එක Customize කරල තියෙන නිසා අපිට Derect Install කරගෙන ඕන තරම් කාලයක් Use කරන්න පුලුවන්..
* [WinRAR Password එක - rootricks ]
* [Download Link එක ක්ලික් කල පසු , විවෘත වන පිටුවෙන් ඔබට අවශ්‍ය File එක Download කර ගත හැක.]
මේ Blog එක දිගටම කරගෙන යන්න අපිට ඔයාලගෙ අදහස් ඕන කරනව..ඒක නිසා කරදරයක් නැත්තන් Comment එකක් දාල යන්න....
ඔබට ජය ! ! !

No comments:
Post a Comment